දේව වරමින් ශාස්ත්‍ර කියනු ලැබේ" යනුවෙන් සඳහන් දැන්වීම් පුවරු සෑම ප්‍රදේශයකම පාහේ දැක ගන්නට ඇත. ඒවායේ වත්පිළිවෙත් කරන අයද කටයුතු කරන්නේ තිරය පිටුපස දෙවියන් වැඩ සිටින ආකාරයම ඒත්තු ගන්වමිනි.
දෙවිවරුන් නම් අතීතයේ කරන ලද පුණ්‍ය ශක්තීන්ගේ ආනිසංස විඳිමින් සුවෙන් සැහැල්ලුවෙන් අහසේ සිටින පිරිසකි. මේ ශාස්ත්‍ර කියන සෑම තැනකම පාහේ ක්‍රියාත්මක වන්නේ මළ ගිය ඥාති ප්රාණකාරයකුගේ ක්රියාකාරීත්වයයි. ජීවත්ව සිටින ඥාතියාගේ යහපත පිණිස පැමිණෙන මළගිය ඥාතියා ඔහුට හෝ ඇයට උදව් කරයි. මේ අතර ඔවුන් මහ සටකපට කරන අවස්ථාද ඇත. ඒ නිසා මෙවැනි ස්ථානවලින් ප්‍රයෝජන ගන්නට යන විට නුවණින්ම කටයුතු කළ යුතුය.
ගඟේ ගසාගෙන යන එකා පරඬලාවෙත් එල්ලීම සොබාවයකි. දුකට පත් වූවන් මෙතෙක් කරන ලද ප්රතිකාරවලින් සුවයක් නොලබන විට හිතවතුන් අසල්වැසියන් කියන කියන තැන්වලට හසරක් නැතිව යන්නේ ඒ නිසාය. එසේ අසරණව පැමිණෙන අයට පිහිටක් සහනයක් ලබාදෙනවා මිසක, ඔවුන් රවටා අසාධාරණ ලෙස හම්බ කරන්නට යෑම නම් බරපතළ අපරාධයකි. අසාධාරණයකි. භූතයාට හෝ වේවා පේන කියන්නාට හෝ වේවා ඇදුරාට හෝ වේවා එය සංසාරයේ දුගතිගාමීව කාලාන්තරයක් දුක් විඳින්නට වළ කපා ගැනීමකි. එසේම තමන්ට උදව් කරන්නට යැයි පැමිණෙන ඥාති භූතයන්ද ඒ ඥාතීන්ගෙන්ම යැපෙන බැවින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව නුවණින්ම විමසා බැලිය යුතුය. නැතහොත් ඥාති භූතයා යන දාට යන්නේ තමන්වත් අරගෙනමය. එසේම මෙවැනි තැන්වලින් ගුරු පඬුරක් පවා නොතබා කපටිකමෙන් වැඩ ගන්නට යන මිනිස්සුද සිටිති.
ගුණවතී මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියකි. විවාහකව දෙදරු මවක වූ ඇය හැට දෙහැවිරිදි වියේ පසු වූවාය. අවුරුදු තිහක් තිස්සේ අමනුෂ්‍ය දෝෂයකින් පීඩා විඳි ගුණවතී මේ කාලය තුළ සුව නොවන සෙම්ප්රතිශ්යාවකින්ද පෙළුණාය. රාත්‍රි නින්දේදී හීනෙන් බියට පත්වී තිගැස්සී අවදි වන ඇය රාත්‍රිය එළි කළේ නින්දට වඩා නොනින්දේය. මේ සුව නොවන සෙම්ප්‍රතිශ්‍යාව සඳහා බටහිර හා ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් නොගත් ප්‍රතිකාරයක් නැති තරම්ය. ශාන්ති කර්මද ගණනාවක් කළත් ඒවායින්ද යහපත් වූයේම නැත.
"මව්බිම" පත්‍රය කියවන ඥාතියකුගෙන් තොරතුරු දැනගත් ගුණවතී ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ආවේ ආධ්‍යාත්මික ප්රතිකාරයකින්වත් සහනයක් ලැබේ යැයි විශ්වාසයෙනි. ගවේෂණ මධ්‍යස්ථානයේ ෙදාරටුවෙන් ඇතුළු වූයේම කෑ ගසා ගෙනය.
"මට යන්න බෑ මට යන්න බෑ. මේ කෙල්ලව දාලා මට නම් යන්න බෑ."
"ඇයි මේ කලබල වෙලා කෑ ගහන්නේ? මෙතැන කවුරුවත් තමුන්ට යන්න කියලා කීවද?" යැයි නාගොඩවිතාන මහතා ඇසීය.
"මං දන්නවා. මං දන්නවා. ඔය ලැහැස්ති වෙන්නේ මාව පන්නන්න බව."
"මීට කලිනුත් එහෙම පන්නන්න හදලා තියෙනවද?"
"ඇයි නැත්තේ? කී සැරයක් තොවිල් කළාද?"
"ඉතින් ඒ ඇදුරෝ තමුන්ව පැන්නුවද?"
"පන්නන්න තමයි ලැහැස්ති වුණේ. ඒත් බැරි වුණා."
"ඇයි බැරි වුණේ?".
"මුන් සාත්තර අහන්න යන කොට මමත් යනවා. ඇදුරෝ සොයන්න යන කොට මමත් යනවා. ගොක් අතු කපාගෙන ලැහැස්ති වෙන කොට මම අයින් වෙනවා. ආයෙත් දවස් කීපයකින් එනවා."
"අයින් වෙලා කොහේටද ගිහින් හිටියේ?"
"මම සොහොනට ගිහින් හැංගිලා හිටියා."
"හොඳයි. හොඳයි. කතා කළා මිසක් මේ කවුද කියලා කීවේ නෑනෙ?".
"මහත්තයට බොරු කියලා වැඩක් නැහැනෙ. මම දුක් සහිත ආත්මයක්."
"ඒ කියන්නේ යක්ෂයෙක් නෙවෙයි. ප්‍රේතයෙක්?"
"........."
"කතා කරන්න. ලැජ්ජා වෙලා වැඩක් නෑ. ඇත්ත කියන්න. අපි තමුන්ව ඔය දුක් සහිත බවෙන් මුදන්න කටයුතු කරන්නම්."
"ම්..... ම්.... මම ප්‍රේතයෙක් නොවෙයි."
"එහෙනම්?"
"ප්‍රේතියක්. බලසම්පන්න ප්‍රේතියක්."
"මොකක්ද නම?"
"එතනහාමි"
"එතනහාමි ඇයි ප්‍රේතියක් වෙලා උපන්නේ?"
"මම නැන්දම්මටයි, මාමණ්ඩිටයි වෙනස්කම් කළා. සාත්තු සප්පායම් කළේ නෑ. හරියට කන්න අඳින්න දෙන්න ඉඩ දුන්නේ නෑ. ඒ දෙන්නා දුක් විඳලා මළා."
"ඒ අය මොනවද කීවේ?"
"මොකවත්ම ඇහෙන්න කීවේ නෑ පුතාගේ හිත රිදෙයි කියලා. ඒත් ඒ දෙන්නා කාමරේට වෙලා හෙමින් කතා වෙන ඒවා මම ජනේලෙ ළඟ ඉඳගෙන අහගෙන හිටියා."
"මොනවද කීවේ?"
"නැන්දම්මා කීවා. අනේ! අනේ! අපි පුතාව හැදුවේ කොයි තරම් ආදරෙන්ද? ඉගැන්නුවේ කොයි තරම් බලාපොරොත්තු තියාගෙනද? පුතා අපට කොයි තරම් ආදරෙන්ද හිටියේ? ඒත් කසාද බැන්දට පස්සෙ වෙනස් වුණ හැටි. ගෑනිට බයේ. කියලා කීවා.
"මාමණ්ඩි මොකද කීවේ?"
"හයියෙන් කතා කරන්න එපා. ඇහේවි. පුතා දැනගත්තොත් රණ්ඩු සරුවල් වේවි කීවා.
"අපි මේ ගෙවල් ෙදාරවල් හැදුවේ කොයි තරම් දුක් මහන්සි වෙලාද? වත්ත පිටිය වගා කළේ, කුඹුරු ගොවිතැන් කළේ කොයි තරම් වුවමනාවෙන්ද? දැන් මේකී මේවායේ අයිතිකාරී වෙලා. ඒත් කමක් නෑ මේවයෙන් ප්‍රයෝජන අරගෙන අපි දෙන්නට කුස පිරෙන්න කෑම ටිකවත් රහට දෙනවා නම්. අපි දෙන්නට හීල් බත් දීලා උන් උණු බත් කනවා. උන් මස්, මාළු උයන සුවඳ, බදින සුවඳ දැනෙනකොට මට නම් ඉවසගෙන ඉන්න බෑ. අපි දෙන්නත් ඉස්සර කොයි තරම් කටට රසට කෑවද? ඇයි ඔහේට මතක නැද්ද? සද්ද නැතුව ඉන්නේ?"
"අනේ! ඉතින් සද්ද කරලා මොකටදෑ" කියලා ඒ වෙලාවට කියනවා. ඉතින් නැන්දම්මා අඬනවා. "අනේ! අනේ! මම සීට්ටු දාලා දුක් මහන්සි වෙලා ඔහෙත් එක්ක ගත්ත ඉඩකඩම්. මේකිගේ දෑවැද්දෙන් ගත්තා වගේ කියලා අඬනවා. පොල්, තැඹිලි කඩවලා විකුණනවා. එකී තනියම තැඹිලි බොනවා. මං හිටවපු ගස්වල. අපි දෙන්නාට එක තැඹිලි උගුරක් දෙනවාද?" කියලා අඬනවා.
"ඉතින්?"
"ඉතින් මහ දෙන්නා මළාට පස්සේ මමත් ලෙඩ ගාණට වැටුණා. මගේ පණ යන වෙලාවේ ළඟ කවුරුවත් හිටියේ නෑ. මට හරිම පිපාසයක් දැනුණා. වතුර ටිකක් ඉල්ලුවා ඉල්ලුවා කාටවත් ඇහුණේ නෑ. ඒ වෙලාවේ ගෙදර කවුරුවත් හිටියේ නෑ. මගේ උගුර කට වේළිලා ඉන්න කොට ඉස්සර මාමණ්ඩිටයි, නැන්දම්මටයි නොදී තනියම මම තැඹිලි බීපු හැටි මතක් වුණා. මහ දෙන්නට නොදී රහට කෑම හදා ගෙන කාපු හැටි මතක් වුණා. ඒකෙන් මෙතැනම ප්‍රේතාත්මයක් ලැබුවා."
"එහෙනම් මේ ගුණවතීගේ කවුද?"
"ආච්චි"
"ඉතින් එතනහාමි ජීවත්ව ඉන්දැද්දි නැන්දමටයි, මාමණ්ඩිටයි නොසලකපු බව පුතාත් දන්නවා නේද?"
"ඔව්"
"පුතා මොනවද කීවේ?"
"එයා මාගේ කටට බයයි."
"ඉතින් ඒ නැන්ද, මාමා මළාට පස්සෙ ඒ අයට පින් දෙන්න පින්කම් කළාද?"
"ඔව්! හත් දවසේ මතක බණ කියලා පහුවදා දානේ දුන්නා. තුන් මාසෙත් පින්කම් කළා. අවුරුද්දෙත් පින්කම කළා."
"ඒ පින්කම් තුනේදීම එතනහාමි බණ ඇහුවද?"
"මම නම් ඇහුවේ නෑ. මගේ මනුස්සය නම් අහන්න ඇති".
"ඇයි එතනහාමි බණ ඇහුවේ නැත්තෙ?"
"ඇයි මහත්තයා ගේ ඇතුළේ දේවල් බලා ගන්න එපායැ. කුස්සියේ වැඩ කරන අය බඩු නාස්ති කරනවද, හොරෙන් අරන් යනවද කියලා බලා කියාගන්න ඕනෑ. බණ අහන්න එන අය ගෙනෙන තෑගි බෝග බාර ගන්න ඕනෑ. බණ ගෙදරක කොයි තරම් වැඩ තියෙනවද?"
"ඔය බණ අහන්න එන අය ගෙනෙන්නෙ මොනවද?"
"වැඩි දෙනෙක් ගෙනෙන්නෙ සීනි, තේ කොළ, බිස්කට් වගේ දේවල්."
"ඒවට මොනවද කළේ?"
"ඒ තරම් ගොඩක් කන්නද මහත්තයා. කඩේට දීලා සල්ලි ගන්නවා මිසක්".
"දැන් එතනහාමි ගුණවතීගේ ශරීරයට රිංගාගෙන මොනවද කරන්නේ?"
"මම මේ කෙල්ලට ආදරෙයි මම දුවට උදව් කරනවා. ඒකයි මම මෙයාට යන්න බෑ කීවේ."
"මොකක්ද ඔයා දුවට කරන උදව්ව."
"ඇයි? මම දුවගේ ඇඟට ආවේශ වෙලා ලෙඩුන්ට බෙහෙත් හදලා දෙනවා. ඒකෙන් මේ දුවට ආදායමක් ලැබෙනවා."
"එතනහාමි ජීවත්ව ඉන්දැද්දි වෛද්‍යවරියක්ද?"
"නෑ...."
"එහෙම නම් කොහොමද බෙහෙත් හදන්නෙ."
"අපේ තාත්තා වෙදමහත්තයෙක්."
"තාත්තා වෙද මහත්තයෙක් වුණාට එතනහාමි කොහොමද බෙහෙත් හදන්නේ?"
"තාත්තා බෙහෙත් හදන කොට මමත් උදව් වුණා. මටත් ටිකක් ඒවා පුළුවන්."
"ඉතින් ඔය බෙහෙත්වලින් ලෙඩුන්ට සනීප වෙනවද?"
"සමහරුන්ට සනීප වෙනවා. සමහරුන්ට නෑ. ඉතින් මහත්තයා දැන් සමහර වෙදමහත්වරු ළඟට ගියත් ෙදාස්තර මහත්වරු ළඟට ගියත් එහෙම නෙ" ඔය ටිකමනෙ.
"ඉතින් දැන් දිගටම වෙදකම කරනවද?"
"නෑ...."
"ඒ ඇයි?"
"මේ ගුණවතීගේ දුවයි පුතයි ඒකට විරුද්ධයි. ඔය බෙහෙත්වලින් ලෙඩ්ඩු මළොත් අපටත් කරදර වේවි කියලා උන් දෙන්නා රණ්ඩු කරනවා. ඒ නිසා ඒක නැවැත්තුවා. ඊට පස්සෙ තමයි මේ දුවට ලෙඩ කරන්න, බය කරන්න හිටියේ".
"ඉතින් කලින් කරපු වත්පිළිවෙත්වලින් මොකද වුණේ?"
"ගුණවතී සාත්තර අහන්න යන කොට මමත් යනවා. මම එතැන වැඩ කරන භූතාත්මයට උගන්වනවා මේක හොඳ වැඩක්. ඔය වෙදකම දිගටම තියා ගත්තා. මේක මහා පිනක්" කියලා එතැනින් කියෙව්වා. මම බලවත් ප්‍රේතියක් නිසා ඒවායේ ඉන්න අය මම කියන දේවල් කරනවා."
"දැන් ඉතින් අවුරුදු තිහක් විතර මෙයාව රවටාගෙන බොරු කළා ඇති. මේ ශරීරයෙන් ඉවත් වෙලා යන්න."
"බෑ.... බෑ..... මට යන්න බෑ.... එතකොට මම කොහොමද ජීවත් වෙන්නෙ?"
"දැන් කොහොමද එතනහාමි ජීවත් වෙන්නෙ?"
"මම ගුණවතීගේ හෙම්බිරිස්සාව සනීප වෙන්න දෙන්නෙ නෑ. මෙයාගේ සොටු ආහාරයට අරගෙන තමයි ජීවත් වෙන්නෙ."
"හා..... හා..... මේ ශරීරයෙන් ඉවත් වෙලා යන්න. නැන්ද මාමාට නොසලකපු ඒවාට තමන්ම තමයි විපාක විඳින්න ඕනෑ."
"බෑ.... බෑ.... මම නම් යන්නෙම නෑ".
නගොඩවිතාන මහතා ගුණවතීගේ ශක්ති ශරීරයේ කඩතොලු වූ තැන් ආධ්‍යාත්මික ශක්තියෙන් ප්‍රතිනිර්මාණය කළේය. එතනහාමි පින් අරගෙන ඉහළට යා හැකි තත්ත්වයක නැති නිසා ගුණවතීගේ ශරීරයෙන් එළියට ඇද දමා ආධ්‍යාත්මික ආරක්ෂාවක් කර උදේ හවස භාවිත කළ යුතු බෞද්ධ පිළිවෙත් කීපයක් නියම කළේය.

Borgata Hotel Casino & Spa - JTM Hub
ReplyDeleteBorgata Hotel Casino 여주 출장샵 & 계룡 출장샵 Spa has 서귀포 출장샵 1,000 나주 출장마사지 rooms and suites, more than twice as 동해 출장안마 many as Borgata's three largest hotel towers.