කාලයෙන් කාලයට ලොව කළඹන නා නා විධ විලාසිතාවන් අතර පච්ච කලාවටද හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.
එහි විශේෂත්වය වන්නේ එය ඉතා ඈත අතීතයක පටන් අද දක්වාම නොවෙනස්ව එකසේ ප්‍රචලිතව පවතින විලාසිතා රැල්ලක් වන නිසාය.
කෙසේවෙතත් විවිධ පුද්ගලයින් ඒ පිළිබඳව දක්වන ආකල්ප විවිධාකාරී වේ.
ඒ පිළිබඳ වැඩි කැමැත්තක් නොදක්වන්නන් ඔවුන්ගේ ප්‍රියතම සංගීත තරුව හෝ සිනාමා තරුව සිය සිරුර පච්ච වලින් වසා ගන්නවාට කැමති වේවිද?

මේ පිළිබඳ සුළු අත්හදාබැලීමක් කරන අටියෙන් ඇමෙරිකාවේ සියැටල් නුවර වෙසෙන නිර්මාණ ශිල්පියෙකු වන චෙයෙන් රැන්ඩල් ෆොටෝෂොප් ආධාරයෙන් විවිධ ජනප්‍රිය පුද්ගලයන්ගේ සිරුරෙහි පච්ච කොටා තිබේ.
ඒ අතර ඔටුන්න හිමි කුමරු වන විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ කේට් කුමරියද වේ.

.jpg)

.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)
.jpg)