Thursday, November 6, 2014

ජයග්‍රහණය !!!!!

Unknown     9:01 PM     0


සාර්ක් කලාපයේ රටවල් අතර පිහිනුම් තරගයක් සදවිධානය කලා මේ තරගය පැවැත්වුනේ ශ්‍රී ලංකාවේදී.මේ පිහිනුම් තරගය විශේෂ නීති රීති වලින් සමන්විත එකක් එහි එක මූලික නීතියක් තමයි අදාල තරගය සඳහා කුමනහෝ රටකින් තරගවැදීමට නියමිතව සිටි තරගකරුවකු තරගය ආරම්මභක අවස්ථාවේ පැමිණ නොසිටියහොත් අදාල රට නියෝජනය කරන කවුරු හෝ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තරගයට ඇතුල් කිරීම මේගැන තරග සංවිධායකයන් දැනුවත් හැබැයි ඉතින් ප්‍රේක්ශකයෝ දන්නේ නෑ ඔය කතන්දරේ,දැන් තරගය ආරම්භ කරන්නයි යන්නේ.
නිවේදක:-ඔව් මේවනවිට සාර්ක් කලාපීය අතිවිශේෂ පිහිනුම් තරගය ඇරබීමට සුදානම් කරුණාකර අදාල රටවල් නියෝජනය සියළුම තරඟකරුවන් තරඟ ආරම්භක ස්ථානයට වාර්තා කරන්න.

ඔන්න දැන් කට්ටිය ඇවිල්ල පෙළගැහුනා පූල් එක ලග තරගයට ඉදිරිපත් වෙන්න නරබන්නෝ කටවල් ඇරගෙන බලාන ඉන්නවා තරගෙ පටන්ගන්නකං දැන් තරගය පටන් ගත්තා ඒ අතරේ නිවේදකයා මේහෙම නිවේදනයක් දෙනවා
නිවේදක:-කරුණාවෙන් සවන් දෙන්න කරුණාවෙන් සවන් දෙන්න ශ්‍රී ලංකාව නියෝජනයකරන තරඟකරුවා පැමිණ නැත.

ඉක්මනට අදාල ස්ථානයට ආව සංවිධායකයෝ තරග නීති අකුරටම කිරියාත්මක කොරමින් පූල් එකට කිට්ටුවෙලා කුඩෙත් කිහිල්ලේ ගහගෙන තරගය බලන්න කට ඇරගෙන හිටපු වයසක සීයා කෙනෙක් තල්ලුකරල දැම්මා පූල් එකට මේ වෙච්ච සංගෙදිය ගැන ඔල්මොරොන්දං වෙච්ච සීයා පරාණ බයට දන්න විදිහට අතපය ලහල පීනන්න පටන් ගත්තා පුදුමේ කියන්නේ සීයා පළවෙනි ස්ථානේ දිනාගත්තා දැන් නිවේදකයා දෙනවා පස්ට නිවේදනයක්.
නිවේදක:-ඔව් මේ අවස්ථාවේදී තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වෙනවා ඇත්තටම මෙය විශේෂ ජයග්‍රහණයක් මොකද මෙහි ජයග්‍රාහකයා අවුරුදු හැත්තෑවක් වයස දෙණියායේ අබරං මහතා ඇත්තටම අපි අගයකලයුතුයි එතුමාගේ මේ ජයග්‍රහණය අපි දැන් අබරං මහතාගෙන් අහමු මේ සුවිශේෂ ජයග්‍රහණය ගැන.
නිවේදකයා:-ඇත්තටම සීයේ මොකක්ද මේ ජයග්‍රහණය ගැන සීයට කියන්න තියෙන්නේ කියමින් සීයට මයික් එක ඇල්ලුවා.
සීයා:-මම කිව්වට කමක් නැද්ද මහත්තයා ???
නිවේදකයා:-කියන්න කියන්න සීයේ මුළු ලෝකයම මේ වෙලාවේ සීයා දිහා බලාන ඉන්නවා කියන්න.
සීයා:-හා ඒමද මොකා බලාන හිටියත් මට කාරි නෑ මම මේ බලන්නේ මාව වතුරට තල්ලුකරපු එකා ඉන්නවද කියල මට කියන්න තියෙන්නේ මහත්තයෝ මට ඕකව හම්බ උනොත් මම ඕකගේ අම්මට හුxxxxxxවා.

0 comments:

E-mail Newsletter

Sign up now to receive updates from us.

© 2014 supiri Gossip | Distributed By Gossip Themes | Designed By Max Max