Thursday, November 6, 2014

දෙකම නැතිව උබ බ්‍රේක්ඩාන්ස් දානවා

Unknown     8:49 PM     0

එක්තරා දුම්රියපොළක් ලග හිගන්නන් දෙන්නෙක් ඉන්නවා මේ දුමරිය පොළෙන් පාරට යන්න තියෙන්නේ දුම්රිය මාර්ගයට උඩින් තියන මගී පාළමකින් එකගතාවයකට අනුව මේ හිගන්නන් දෙන්නා හිගමනේ යෙදෙන්නේ එක් අයෙක් මගී පාළම උඩ හා අනිකා පහල දුම්රිය වේදිකාවේ මෙයින් පාළම උඩ ඉන්න කෙනාගේ අත් දෙකම නෑ වැලමිට ලගින්ම පහල ඉන්න කෙනාගේ එක අතක් ආබාධිතයි,ඉතින් මේ විදිහට හිගමනින් ජීවිතේ ගැටගහගෙන ඉන්න මේ දෙන්නගෙන් අර එක අතක් තියන හිගන්නට දවසක් හිතෙනවා“අයියෝ මේ මොන කාලකණ්නි ජීවිතයක්ද?මගේ මේ එක අතක් නැති හින්දා වැඩක් පොලක් කරගන්නත් බෑ මේ විදිහට හිගමනින් ජීවත් වෙන එක කොච්චර කරුමයක්ද මේක හරියන්නේ නෑ මේ විදිහට ඉන්නවට වඩා හොදයි මම අද කොච්චියට පැනල මැරෙනවා“මෙහෙම තීරණය කරපු එක අතක් අහිමි හිගන්නා දැන් සූදානම්වෙලා ඉන්නේ ඊලග කෝචචියට පනින්න දුමරියත් දැන් ඈතින් එනවා.
මේ අතරේ මෙයා දකිනවා අර පාළම උඩ ඉන්න අත් දෙකම නැති තමන්ගේ සගයා මයිකල් ජැක්සන් වගේ ලස්සන බ්‍රේක් ඩාන්ස් එකක් දමමින් බොහොම සතුටින් ඉන්නවා,මේක දැකපු මේ මිනිහට මෙහෙම හිතෙනවා“යකෝ එක අතක් නැති මම මේ මැරෙන්න යනවා මූ මේ අත්දෙකම නැතිව මෙච්චර සන්තෝසෙන් නට නටා ඉන්නේ කොහොමද? මැරෙන්න ඉස්සර මූ සතුටින් ඉන්න විදිහ අහල මැරෙන්න ඕන“මෙහෙම හිතල මිනිහ යනවා පාළම උඩ ඉන්න තමන්ගේ මිත්‍රයා ලගට.
එක අතක් නැති පුද්ගලයා:-ඇ යකෝ මම මේ එක අතක් තියෙද්දිත් මට මේ ජීවිතේ එපා වෙලා මැරෙන්න හිතාගන ඉන්නවා ඒත් අත් දෙකම නැති උබ බ්‍රේක් ඩාන්ස් එකක් දාගෙන සන්තෝසෙන් ඉන්නවා මොකද උබ ඔච්චර සතුටින් නටන්නේ බන්
අත් දෙකම නැති පුදගලයා:-උබට පිස්සුද මම කවද්ද යකෝ නැටුවේ
එක අතක් නැති පුද්ගලයා:-ඇයි මම දැක්කනේ පහල ඉදන් උබ මයිකල් ජැක්සන් වගේ නටනවා ඔය දැමුත් උබ නටන්නේ
අත් දෙකම නැති පුදගලයා:-තොට පිස්සුද යකෝ මම මේ නටනවා නෙවී මගේ මේ පුක පැත්තේ මැස්සෙක් වහල ඉන්නවා මම මේ ඒකව එලවගන්න ට්‍රයි කරනවා උබට පුළුවන්නම් උබේ ඔය අතින් ඒකව එළවල දාපන් බං

0 comments:

E-mail Newsletter

Sign up now to receive updates from us.

Popular Posts

© 2014 supiri Gossip | Distributed By Gossip Themes | Designed By Max Max